OREN - KAHATHUDUWA

Kahathudwa

සජීවී

6

view.png

7191

මෙම දේපල ගැන

නාගරික පරිසරයට සමීප සාමකාමී ජීවිතය, Oren

ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක පිහිටි Oren, කහතුඩුව ප්‍රදේශයේ පිහිටා තිබෙන අගනා ඉඩම් ව්‍යාපෘතියකි. සමබර ජීවන රටාවක් අපේක්ෂා කරන ඔබට ආයෝජන අවස්ථාවක් වෙනුවෙන් ද නිවසක් ඉදි කිරීම වෙනුවෙන් ද මෙය නිවැරදිම තෝරා ගැනීමකි.පහසුවෙන් ළඟා විය හැකි වීම ද සියළු නාගරික පහසුකම් සහිතව කාර්යබහුල නගරයෙන් මදක් ඈතට වන්නට, සාමකාමී පරිසරයක පිහිටා තිබීම මෙම ඉඩම් ව්‍යාපෘතියේ විශේෂත්වයයි. 

ප්‍රවේශ මාර්ග සහ පහසුකම්:

  • 120 බස් මාර්ගයට මීටර් 900 
  • යෝජිත රුවන්පුර අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 750
  • කහතුඩුව අධිවේගී අන්තර් හුවමාරුවට කිලෝමීටර් 3.5

පාසල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුවෙන් ළඟා වීමේ හැකියාව

Oren පහසුකම් සහ සන්සුන් පරිසරය මනාව මුසු වූ නව ජීවන රටාවක ආරම්භයයි. නාගරික පහසුකම් සහිතව, සාමකාමී, හරිත පරිසරයක ජීවත් වීමේ භාග්‍යය ඔබට මෙහිදී හිමිවේ.

Oren කහතුඩුව, සුවපහසුව සහ ඉහළ වටිනාකමක් සහිතව, දියුණු වන ප්‍රදේශයක අගනා ආයෝජනයක්!

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210603110619offer.jpg

මාස 18 පොළී රහිත කාල සීමාව

210604140636elec.jpg

තෙකලා විදුලිය

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම