logo

මාතර - THE KINGDOM

මාතර

සජීවී

6

view.png

26648

575,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Prime Lands සතුව ඇති මාතර ඉඩම් සඳහා නවතම එකතු කිරීම වන "The Kingdom-Matara", අසමසම භූමි ලක්ෂණ සහ මිරිස්ස වෙරළ තීරයේ සුන්දරත්වය සමග, කාර්යබහුල මාතර නගරයේ වඩාත් හොඳ ජීවන රටාවක් ආරම්භ කිරීමට වඩාත් සුදුසු ඉඩම් ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල සංවර්ධකයා ලෙස, Prime Lands ඔබට සුවිශේෂී ඉඩම් සියලු සුවපහසුකම් සහිතව ලබා දෙන්නට කටයුතු කර ඇත.

මාතර පිහිටි මෙම සුවිශේෂී ඉඩම් සෑම විටම විශාල විදේශීය ආකර්ෂණයක් ඇති සංචාරක කලාපයක් වන මිරිස්සේ පිහිටා ඇති අතර, සුන්දර රළවලට ඉහළින් නිල්වන් නිස්කලංකත්වයෙන් යුත් මනරම් පරිසරයකින් ද සමන්විත වේ.

මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ ළඟදීම ලැබීම නගරයට ගෙන යනවා. එබැවින්, මෙම ඉඩම් වල වටිනාකම නිරායාසයෙන්ම ඉහල යනු ඇත, එය ඔබට මූල්‍යමය වශයෙන් වඩාත් වාසිදායක ආයෝජනයක් වේ.

  • ලාබිම හංදියට මීටර් 600යි 
  • කඹුරුගමුව හන්දියට කි.මී 1.3යි 
  • මාතර නගරයට කි.මී 4යි
  • මිරිස්ස වෙරළට කි.මී 2.5යි
  • මිරිස්ස නගරයට කි.මී 2.5 යි
  • මාතර - ලාබිම ප්‍රධාන මාර්ගයට මුහුණලා
  • මාතර අධිවේගී පිවිසුමට 6Km

මාතර නගරයට ආසන්නව ඔබගේ වටිනා "The Kingdom" ඉඩම පිහිටා ඇත. සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී ජීවන රටාවකට උරුමකම් කියන්න හැකියාව තිබෙන නිසා ඔබගේ සිහින නිවහන හෝ ඔබේ සිහින ආයෝජනය  "The Kingdom" හි ගොඩ නැගීම ඔබට ඉතාමත් වාසිදායකයි. නිසැකව ම "The Kingdom" හි ඉඩම් සියලු නාගරික අවශ්‍යතා සහ තවත් බොහෝ දේ සමඟ සුවිශේෂත්වය සහ නිස්කලංක භාවය ද සහතික කරයි. අපගේ සම්මානලාභී ඉඩම් විශේෂඥයින් සැමවිටම ඔබගේ සිහින දේපල සම්පූර්ණ වන තෙක් ඔබගේ අවශ්‍යතාවයට වැඩි වටිනාකම් එකතු කිරීමට සැමවිටම ඇපකැපවී කටයුතු කරයි.

Prime Easy Payment Plans සමඟින් මෙම අගනා අවස්ථාව හිමිකරගන්න. අදම පැමිණ ඔබේ සුවිශේෂී ලිපිනය ලැබීම හි වෙන්කරවා ගන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක


brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210604150651road.jpg

අඩි 30 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම