පර්චසයේ සිට
සන්සුන් ජිවන රටාවක් වෙනුවෙන් Lake Front - මාකවිට...
ස්වභාවික සුන්දරත්වය මුසු කරන මනරම් පරිසරයක පිහිටා ඇති Lake Front - මාකවිට, ඔබට මනරම් නිවාඩු නිකේතනයක අද්දැකීම ලබා දෙමින් මකාවිට වැවෙහි සාමකාමී නිස්කලංක පරිසරයේ මිහිර විදිමින් දිවි ගෙවන්න අවස්ථාව ලබා දෙයි. මාතර නගරයේ සිට 3KM දුරින් පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය ඔබට අවශ්‍ය සියලුම පහසුකම් වලට අතේ දුරින් පිහිටා ඇත.
අධිවේගී මාර්ග හුවමාරුවට ආසන්නව පිහිටා ඇති නිසා, ප්‍රධාන ගමනාන්ත වෙත පහසු ප්‍රවේශයක් සපයන අතර, Lake Front - මාකවිට යනු ඔබ තෝරාගත යුතුම තැනකි. ආකර්ශනීය ගෙවීම් සැලසුම් සමඟ අදම ඔබේ බිම් කොටස වෙන් කර ගන්න.
ශේෂය - ප්‍රයිම් සමූහයෙන් පොලී රහිත ගෙවීම් සැලසුම් හෝ බැංකු ණය පහසුකම්.
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 30 පළල පාර
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.