SUNREACH - MATARA

Dewundara

සජීවී

6

view.png

2611

324,500 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

SUNREACH - MATARA සංචාරක පාරාදීසයක ආයෝජනය කරන්න.

අතිශය සංචාරක ආකර්ෂණයක් හිමි දකුණු වෙරළ තීරයේ ඔබේ බිම් කොටසක් හිමි කර ගැනීමට SUNREACH - MATARA ඔබට අගනා අවස්ථාවක් ගෙන එයි. සංචාරකයන්ට ඉක්මනින්ම ළඟා වීමේ හැකියාව ඇති මේ ඉඩම් ව්‍යාපෘතිය නිස්කලංක ජීවන රටාවක් සඳහා වටිනා තෝරා ගැනීමකි. නිවාඩු නිකේතන, හෝටල් සඳහා කදිම ස්ථානයක් වන SUNREACH - MATARA මේ වනවිටත් රට තුළ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා කරන අයට ද විශිෂ්ට ආයෝජන අවස්ථාවකි.

පිහිටීම - 

  • මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 800යි
  • මාතර නගරයට මිනිත්තු 5 යි
  • දෙවුන්දර තුඩුවේ ප්‍රදීපාගාරයට කිලෝමීටර් 1.2 යි
  • දෙවුන්දර වරායට කිලෝමීටර් 1.2යි
  • මාතර- කුරුඳුවත්ත බස් මාර්ගයට මුහුණලා

SUNREACH - MATARA ඔබේ සිහින නිවහන ගොඩනැගීමටත් අනාගතය සඳහා ආයෝජනය කිරීමටත් හෝ දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරයේ අවස්ථා උදා කර ගැනීමටත් ඉඩ ලබා දෙයි. මේ අපූර්ව පාරාදීසය ඉහළ සංවර්ධනයක් සහිත වන අතර යටිතල පහසුකම් සියල්ල ලබා දී තිබේ. 

දකුණු වෙරළ තීරය මත අනාගතය ලියා තබන්න - Sun reach

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 40% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.