logo

LANDORA - KADAWATHA

Kadawatha

සජීවී

6

view.png

4039

මෙම දේපල ගැන

වේගයෙන් වර්ධනය වන දේපළ වෙළඳාම් වෙළඳපොළේ ආයෝජනය කරන්න සහ ස්වභාව සුන්දරත්වය සමගින් නවීන ජීවන රටාවක් ගෙවන්න බලාපොරොත්තු වන ඔබට වටිනා අවස්ථාවක්.
කඩවත - ඉඳිගහමුල නගර මධ්‍යයේ, වැබඩ පාරට මුහුණලා අනාගතය සඳහා බුද්ධිමත් ආයෝජනයක් කරමින් ඔබේ සිහින ජීවන රටාව ගොඩනඟා ගැනීමට වඩාත් සුදුසුය. ප්‍රධාන මාර්ග කිහිපයකට සමීපව පිහිටි LANDORA, කොළඹ නගරයට ඉක්මනින් ළඟා වීමේ හැකියාව සහිත සියළුම නාගරික පහසුකම් සහ සන්සුන් වටපිටාව සහිත ඔබේ ජීවිතය අලුත් කරන්නට සමත් තැනකි.
  • නුවර පාරට මීටර් 500 යි
  • වෑබඩ පාරට මුහුණලා
  • කඩවත නගරයට කිලෝමීටර 3 යි
  • කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 3 යි
හරිත පැහැයෙන් වට වූ ඔබ සැමවිටම සිහින මැවූ ජීවිතය ගත කරන්න LANDORA ඔබ වෙනුවෙන්මයි. ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.