logo

GREEN RADIANT - අලව්ව

අලව්ව

සජීවී

8

view.png

36

250,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Green Radiant - අලව්ව, පදිංචියට මෙන්ම වටිනා ආයෝජනයක් සදහා ගැලපෙන මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශ්වාසයෙන් තෝරාගත හැකි වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

බිම් කොටස් 39 සමන්විත මෙම ඉඩම් ව්‍යාපෘතිය, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රධාන මාර්ග වෙත පහසු ප්‍රවේශයක් සහිතව මෙන්ම, සුපිරි වෙළඳසැල්, බැංකු, ෆාමසි සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වලට ආසන්නව පිහිටා  ඇති නිසා පහසු, සුවපහසු සහ වටිනා අනාගතයක් සඳහා හොඳම තේරීමක් වේ.

  • අලව්ව නගරයට විනාඩි 2යි.
  • අලව්ව රාහුල ජාතික පාසලට ඇවිද යන දුරින්.
  • නල ජලය / තෙකලා විදුලිය. 
  • අලව්ව දුම්රිය ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය

දිනෙන් දින වටිනාකම ඉහළ යන ස්ථාවර හා ආරක්ෂිත දිගුකාලීන ආයෝජන අවස්ථාවක් සදහා ඔබත් අදම Green Radiant - අලව්ව තෝරා ගන්න. 

ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න!

ගෙවීම් සැලැස්ම

  • ගෙවීම් සැලැස්ම 01

වෙන් කිරීම - රු. 100,000.00

දින 7ක් ඇතුළත සම්පූර්ණ ගෙවීම සඳහා 7% වට්ටමක්.

  • ගෙවීම් සැලැස්ම 02

වෙන් කිරීම - රු. 100,000.00

දින 14ක් ඇතුළත 25% මූලික ගෙවීම

ශේෂය - මාස 24ක් පොලී රහිත හෝ මාස 40ක් HNBF වෙතින් පහසු ගෙවීමේ ක්‍රමයක් සකස් කළ හැක.

  • ගෙවීම් සැලැස්ම 03

වෙන් කිරීම - රු. 100,000.00

දින 14ක් ඇතුළත 40% මූලික ගෙවීම (වෙන් කිරීම ඇතුළුව)

ශේෂය - බැංකු ණය පහසුකම්

brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.