logo

ELDORIA - මල්කඩුවාව

මල්කඩුවාව

සජීවී

9

view.png

19612

890,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

    ELDORIA මල්කඩුවාව , ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න!
    අදම බිම් කොටස් වෙන්කරවා ගන්න.

    ELDORIA මල්කඩුවාව, කුරුණෑගල ප්‍රදේශයේ පළමු වතාවට හඳුන්වාදෙන Club House සහ Swimming Pool පහසුකම් සමඟින්, නවීන හා සුවපහසු ජීවන අත්දැකීමක් ලබා දෙන ව්‍යාපෘතියක් වන අතර දිගුකාලීන වටිනාකමත් ඉහළ නංවයි.

    බිම් කොටස් 38කින් සමන්විත මෙම Gated Community ව්‍යාපෘතිය, ඔබේ නිදහස් ජීවිතයට සහ නවීන ජීවන රටාවට සම්පූර්ණයෙන් ගැළපෙන ලෙස සැලසුම් කර ඇත. විශේෂයෙන්ම පාසල්, රෝහල්, අත්‍යවශ්‍ය සේවා සහ වාණිජ පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉතාමත් යෝග්‍ය ස්ථානයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, ආයෝජන වටිනාකම වර්ධනය කරමින් දිගුකාලීන වශයෙන් වටිනා තේරීමක් බවට පත් වේ.

    • Swimming pool + Clubhouse.
    • Gated Community 
    • Heraliyawala Estate තුළ පිහිටා ඇත.
    • කුරුණෑගල නගරට පහසු ප්‍රවේශය.
    • පුළුල් මාර්ග සහ යටිතල පහසුකම්.

    ගෙවීම් සැලැස්ම

    • වෙන්කරවා ගැනීමේ ගෙවීම: රු. 100,000

      දින 7ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවීමේදී 7%ක වට්ටමක්

      දින 14ක් ඇතුළත 25%ක මූලික ගෙවීම (වෙන්කරවා ගැනීමේ මුදල ද ඇතුළත්ව)

      ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව ගෙවීමේ හැකියාව

      හෝ එච්එන්බී ෆිනෑන්ස් (HNBF) හරහා බැංකු ණය / නම්‍යශීලී ගෙවීම් ක්‍රමවේද යටතේ ගෙවීමේ හැකියාව

      දින 14ක් ඇතුළත 40%ක මූලික ගෙවීම (වෙන්කරවා ගැනීමේ මුදල ද ඇතුළත්ව)

      ඉතිරිය නම්‍යශීලී ගෙවීම් සැලැස්මක් යටතේ මාස 40ක් දක්වා වූ කාලයකින් ගෙවීමේ හැකියාව

    brochure_black.png

    අත් පත්‍රිකාව

    පහසුකම්

    210603110622elec.jpg

    විදුලිය

    210603110640water.jpg

    නළ ජලය

    210603110606road.jpg

    පුළුල් මාර්ග

    210603110632city.jpg

    නාගරික ප්‍රදේශ

    Loan Calculator

    Monthly payment : 178,020.00

    විමසන්න


    line_vector.png

    අපි නිර්දේශ කරමු

    අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

    අනුබද්ධිත ආයතන

    ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.