logo

GOLDEN CITY - අම්බලන්ගොඩ

අම්බලන්ගොඩ

සජීවී

8

view.png

19

350,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Golden City අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ නගර සීමාව තුළ පිහිටා ඇති ඉඩම් ව්‍යාපෘතියක් වන අතර සුන්දර කුඹුරුයායකට ආසන්නයෙන් මෙන්ම නිස්කලංක වටපිටාවක පිහිටා ඇති නිසා ඔබට සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට ගැළපෙනම ව්‍යාපෘතියක්  වේ.  

පාසල්, රෝහල් සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වලට ඉතා ආසන්නව පහසුවෙන් පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය පහසුකම් වෙත ඉක්මන් හා පහසු ප්‍රවේශයක් ලබාදෙයි.

පර්චස් 10 සිට 12 දක්වා විහිදුණු බිම් කොටස් 21 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය, ඔබේ සිහින නිවස ගොඩනැගීමට සහ වටිනා ආයෝජනයක් වෙනුවෙන් සුදුසුම අවස්ථාවක් වේ. 

  • අම්බලන්ගොඩ නගර සීමාව තුළ පිහිටා ඇත.
  • මූලික රෝහලට සහ ජාතික පාසල්වලට පහසු ප්‍රවේශය.
  • අම්බලන්ගොඩ නගරයට 3.5 KM යි. 
  • ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයට 3.5 KM යි. 
  • අම්බලන්ගොඩ-බටපොල බස් මාර්ගයට 500M යි. 
  • කුරුදුගහ හැතැක්ම අධිවේගී මාර්ගයට 9.5 KM යි. 

අනාගතයේ වටිනාකම සුරක්ෂිත කරමින්, සුවපහසු ජීවිතයකටත් ස්ථාවර ආයෝජනයකටත් වටිනා තේරීමක් වන Golden City අම්බලන්ගොඩ, ඔබ සිහින දකින ජීවිතය සැබෑ කරගැනීමට සුදුසුම තේරීමක්. 

ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න

ගෙවීම් සැලැස්ම

  • වෙන් කරවා ගැනීමට - රු. 100,000
  • මුලින් 10%. ඉතිරිය මාස 40 ගෙවන්න. 
  • මුලින් 25%. ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලින් 30%. ඉතිරිය මාස 60 දක්වා වූ පහසු ගෙවීමේ සැලසුම්.
  • මුලින් 40%. ඉතිරිය බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවිය හැකිය.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.