logo

AZULON - අලුත්වල

අම්බලන්ගොඩ

සජීවී

6

view.png

133

345,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Azulon අලුත්වල, සන්සුන් හා ස්වාභාවික පරිසරයකින් වට වූ ව්‍යාපෘතියක් වන අතර, නිදහස් හා සුවපහසු ජීවන රටාවක් ඔබට අත්විඳීමට අවස්ථාව ලබා දෙයි. 

ගාල්ල අලුත්වල පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය පර්චස් 10 සිට 14 දක්වා විහිදෙන බිම් කොටස් 30කින් සමන්විත වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වන අතර, සුවපහසු ජීවිතයක් සහ සාර්ථක ආයෝජනයක් සඳහා ඔබේ හොඳම තීරණයක් වේ.

අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සමඟ, නවීන ජීවන රටාවකට මෙම ව්‍යාපෘතිය ගැළපෙන අතර, නගර ජීවිතයේ පහසුව සහ නිස්කලංක වටපිටාව එකට විඳගැනීමට අවස්ථාව ඔබට ලබා වෙයි. 

  • බද්දේගම - අම්බලන්ගොඩ බස් මාර්ගයට මුහුණලා.
  • අලුත්වල හන්දියට 700M යි.
  • බද්දේගම නගරයට 7KM යි.
  • හික්කඩුව වෙරළට 8.5KM යි.
  • අම්බලන්ගොඩ නගරයට 10KM යි.
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමට 9.5KM යි.

ඉතාමත් සංසුන් පරිසරයක ආයෝජනයක් සිදු කරන්න, විශාල වටිනාකමක් සහිත Azulon අලුත්වල, ඔබගේ වටිනා තේරීමක්. 

අදම බිම් කොටස වෙන් කරගන්න.

ගෙවීම් සැලැස්ම

  • වෙන් කරවා ගැනීමට - රු. 100,000
  • මුලින් 10%. ඉතිරිය මාස 40 ගෙවන්න. 
  • මුලින් 25%. ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. 
  • මුලින් 30%. ඉතිරිය මාස 60 දක්වා වූ පහසු ගෙවීමේ සැලසුම්.
  • මුලින් 40%. ඉතිරිය බැංකු ණය පහසුකම් ඔස්සේ ගෙවිය හැකිය. 
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.