logo

KALOORA - කළුතර

කළුතර

සජීවී

112

view.png

50005

22,000,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

කළුතර නගරයේ නවීන ජීවන රටාවක් බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්ම ආරක්ෂාව, සුවපහසුව සහ දිගුකාලීන වටිනාකම සහිත දෙමහල් නිවාස ව්‍යාපෘතියක් වන අතර, ඉහළ නාගරික ජීවන රටාවක් සහිතව, සැහැල්ලු ජීවිතයක් අත්විඳින්නට ඔබට මෙය වටිනා අවස්ථාවක් වේ.

පුළුල් මාර්ග, සොබාදහමට සමීප පරිසරය සහ නවීන පහසුකම් සමඟ සුවපහසු ජීවන රටාවක් ලබා දෙන KALOORA, කළුතර නගරයේ ප්‍රථම Gated Community ව්‍යාපෘතිය ලෙස වටිනා ආයෝජන අවස්ථාවක් ඔබට ලබා දෙන අතර ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක ඉහළ ප්‍රතිලාභ ලබා ගනිමින් තම ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට හා කල් පවතින වටිනාකමක් අපේක්ෂා කරන නිවාස හිමියන්ට අතිශයින්ම සුදුසු තේරීමක් වේ.

  • කළුතර නගරයට විනාඩි 5 යි.
  • නාගොඩ රෝහලට 800M යි.
  • දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි.
  • පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

පහසුකම්

  • Gated community with 24 hour security
  • Swimming pool
  • Fully equipped gymnasium
  • Kids play area
  • Indoor cricket area
  • Multifunctional room

ගෙවීම් සැලැස්ම

  • වෙන්කර ගැනීමෙන් දින 90ක් ඇතුළත 30% මූලික ගෙවීම ගෙවීමේ හැකියාව. 
  • ඉන්පසු මාස 33ක් සඳහා මාසිකව 1% බැගින්  ගෙවීමේ හැකියාව. 
  • 12 සහ 24 වන මාසවලදී 10% බැගින් විශේෂ වාරික ගෙවීම
  • ඉතිරි 22%, දේපළ භාරදීමේදී (34 වන මාසයේ) ගෙවිමේ හැකියාව.

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.