PRIME KADAWATHA

සජීවී

6

view.png

50005

ආරම්භක මිල

33,000,000 LKR

ව්යාපෘතිය ගැන

සති 7ක් තුල units 100 විකුණා අවසන් වී ඇත.

සොබාදහමේ සුවයත් නවීන ජීවන පහසුවත් එකට රැඳෙන Prime Kadawatha, මනරම් වැවක් සහ සශ්‍රීක කුඹුරු යායකට මුහුණලා පිහිටි සුවිශේෂී Apartment ව්‍යාපෘතියක් වේ. නිස්කලංක පරිසරයක සුවය විඳිමින් නවීන ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම් සමඟ සුවපහසු දිවියක් ආරම්භ කිරීමට මෙය වටිනා තේරීමක් වේ. 

  • කඩවත නගරයේ පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් එදිනෙදා අවශ්‍ය සියලු පහසුකම්වලට ඉතා සමීපව පිහිටා ඇති නිසා, ඔබගේ දෛනික කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සැලසුම් කරගත හැකිය.
  • කඩවත, ගෝනහේන පාරේ පිහිටා ඇත.
  • නුවර පාරට 300M යි.
  • කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3යි.
  • දක්ෂිණ, මධ්‍යම සහ කටුනායක අධිවේගී මාර්ග වෙත පහසු ප්‍රවේශය.
  • කොළඹ, මහනුවර, ගාල්ල, මාතර සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පහසු ගමනාගමනය.
  • කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට සමීපව.

පහසුකම්

  • Swimming Pool & Kids' Pool
  • Fully Equipped Gym
  • Multi-Function Hall
  • Sky Garden
  • 24/7 Security with CCTV Surveillance
  • Gated Community
  • 30 ft wide carpeted internal roads

පදිංචියට මෙන්ම දිගුකාලීන වටිනා ආයෝජනයක් සඳහාද වටිනා තේරීමක් වන Prime Kadawatha, සොබාදහමේ සුවයත් නාගරික ජීවන පහසුවත් එකට විඳීමට ඔබට ලැබෙන අනගි අවස්ථාවක් වන අතර, ඔබත් අදම Prime Kadawatha සමඟ ඔබේ සිහින නිවසේ හිමිකරු වන්න.

ගෙවීම් සැලැස්ම

  • 25% මූලික ගෙවීම.
  • 1% බැගින් මාස 36ක් සඳහා මාසික වාරික.
  • 8% බැගින් 12, 24 සහ 36 වන මාසවලදී ගෙවීම. 
  • 15% ඉතිරි මුදල නිවස භාරදීමේදී.

brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

https://plcms.primelands.lk/images/210603110622elec.jpg

විදුලිය

https://plcms.primelands.lk/images/210603110640water.jpg

නළ ජලය

https://plcms.primelands.lk/images/210603110632city.jpg

නාගරික ප්‍රදේශ

https://plcms.primelands.lk/images/210604150651road.jpg

අඩි 30 පළල පාර

ගෙවීම් සැලැස්ම් විස්තරය

මාසික ගෙවීම : 330,000.00

විමසන්න


බිම සැලසුම්

වීඩියෝ

line_vector.png

අපි ද නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.