ආරම්භක මිල
Venezia by Prime Group - නවීනත්වයත් සොබා සෞන්දර්යාත්මක බවත් එක් වෙන තැන!
මීගමු නගරයේ ඉදි වෙමින් පවතින සුන්දරත්වයේ නගරය Venezia ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය විඳින්නට හැකි තැනකි. වැනීසියාවේ ගෘහ නිර්මාණ සහ නගර අලංකරණයෙන් ආභාෂය ලබා ඔබට එවැනි පරිසරයක් ප්‍රතිනිර්මාණය කර දීමකි.
කලපුවත් නිල් අහසත් පෙනෙන තැනක පෞද්ගලිකත්වය, නවීනත්වය සහ දෛනික සුඛෝපභෝගීත්වය භුක්ති විඳිමින්, Water Villa තේමාව සහිත Apartment එකක් හිමි කර ගන්න.
පිහිටීම
මනරම් මීගමු කලපුවට සමීපව පිහිටා ඇති Venezia නාගරික කලබලයෙන් ඔබව ඈත් කරමින්, ප්‍රබෝධමත් සන්සුන්, ස්වභාවධර්මයෙන් පොහොසත් පරිසරයක් ලබා දෙයි.
ඔබ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක්, ආයෝජනයක් හෝ නිවසක් සොයන්නේ නම්, අදම ඔබේ Water villa Apartment එක වෙන්කරවාගෙන ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන ලිපිනයක හිමිකරුවෙකු වෙන්න.
Apartment එකක් වෙන්කරවා ගන්නා පළමු අය අතරට එක් වී ඔබේ ආයෝජන ප්‍රතිලාභ උපරිම කර ගන්න. දැන්ම අපට කතා කරන්න: +94 70 40 111 00 හෝ WhatsApp කරන්න: +94 11 20 30 800
වෙන්කරවා ගැනීම (Reservation): 25% (මාසයක් ඇතුළත ගෙවිය යුතුය)
ඉතිරි මුදල (Balance Payment): මාසික වාරික 45 කින් 1% බැගින් සහ ඉතිරි 16% මහල් නිවාසය භාර දීමේදී ගෙවිය යුතුය.
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම