logo

VESPER - PANADURA

Panadura

සජීවී

6

view.png

8935

565,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

පානදුර නගර මධ්‍යයේ  සැලසුම් කරන ලද ඉඩම් ව්‍යාපෘතියක් වන VESPER, නාගරික පහසුව සහ සාමකාමී ජීවිතයක් සොයන අය සඳහා නිර්මාණය කර ඇත. පානදුර - මාලමුල්ල බස් පාරේ සිට මීටර් 300 ක් දුරින් පිහිටා ඇති මෙම බිම් කොටස්, ප්‍රධාන ගමනාන්ත වලින් මිනිත්තු කිහිපයක්  දුරින් පිහිටා ඇති අතර නේවාසික ජීවිතය සහ ආයෝජනය සඳහා වඩාත් සුදුසු වේ.

  • පානදුර-මාලමුල්ල බස් පාරට මීටර් 300 
  • පානදුර නගරයට කිලෝමීටර 3.5 
  • පානදුර මූලික රෝහලට කිලෝමීටර 3.5 
  • එළුවිල හන්දියට කිලෝමීටර 3 
  • පානදුර-හොරණ බස් පාරට කිලෝමීටර 3 
  • බණ්ඩාරගම-කොළඹ බස් පාරට කිලෝමීටර 4 


සාමකාමී සහ හරිත පරිසරයක ප්‍රධාන මාර්ග , අත්‍යවශ්‍ය නාගරික පහසුකම්  සමඟ නිස්කලංක ජීවිතයක් අත් විඳින්න. හරිතමය පරිසරයක ජීවිතය පහසුවෙන් ගත කරන්න.

VESPER - නිවසක්, ආයෝජනයක් වෙනුවෙන් ඔබේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න. පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම සමඟ බිම් කොටස් ලබා ගන්නා ආකාරය දැන ගැනීමට අප අමතන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම