පර්චසයේ සිට
හරිතමය ජීවිතයකට දොරටුව විවර කරන්න - La Sierra
සන්සුන් නිස්කලංක වටපිටාවක ආයෝජන හෝ නේවාසික බිම් කොටස් අවශ්‍ය ඔබ වෙනුවෙන් La Sierra. නාගරික පහසුකම් සහ ස්වභාවික සුන්දරත්වය සහිත මේ ඉඩම් ව්‍යාපෘතියට ඉක්මනින් ළඟා වීමේ හැකියාව පවතී. බෝලගල ප්‍රදේශයේ සොබාදහමට සමීප සාමකාමී ජීවිතයක් වෙනුවෙන් La Sierra අගනා තෝරා ගැනීමකි.
ඉඩමේ පිහිටීම සහ සංවර්ධනය කළ යටිතල පහසුකම් හේතුවෙන් La Sierra ඔබට අනාගතය වෙනුවෙන් කළ හැකි ඉහළම තෝරා ගැනීමකි. ආයෝජන අවස්ථා සඳහා ද මෙය මනාව ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියකි. සොබාදහමට සමීප හරිතමය වටපිටාවක පවතින මේ බිම් කොටස් නිවාඩු නිකේතන හෝ හෝටල් ඉදි කිරීමට ද මනාව ගැළපේ.
බුද්ධිමත් ලෙස ආයෝජනය කර සාමකාමී ජීවිතයක් හිමි කර ගන්න, La Sierra ඔබට ඒ වෙනුවෙන් ලැබෙන හොඳම අවස්ථාවයි !
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
පුළුල් මාර්ග
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම