ELITE ENCLAVE - අලුත්ගම

අලුත්ගම

සජීවී

7

view.png

4991

95,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Elite Enclave යනු අළුත්ගම, වැලිපන්න ප්‍රදේශයේ සන්සුන් හා හරිත පරිසරයක පිහිටි, බිම් කොටස් 96කින් සමන්විත පදිංචියටත් ආයෝජනයටත් වටිනා ඉඩම් ව්‍යාපෘතියකි.


අළුත්ගම - මතුගම ප්‍රධාන මාර්ගයට සහ වැලිපන්න අධිවේගී මාර්ග පිවිසුමට (Interchange) ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටි මෙම ඉඩම් ව්‍යාපෘතිය, පාසල්, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, බැංකු සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටා ඇති නිසා සුවපහසු ජීවිතයක් ගත කිරීමට මෙන්ම දිගුකාලීන ආයෝජනයක් වෙනුවෙන් වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

  • අළුත්ගම - මතුගම ප්‍රධාන මාර්ගයට විනාඩි 5 යි. 
  • වැලිපන්න අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි. 
  • දර්ගා නගරයට විනාඩි 15 යි. 
  • අළුත්ගම නගරයට සහ ගාලු පාරට විනාඩි 20 යි. 

පවුලේ සැමට සුදුසු සන්සුන් පරිසරයක් ලබා දෙන මෙන්ම දිනෙන් දින වටිනාකම වැඩි වෙන වටිනා ආයෝජනයකටත් ගැළපෙන මෙම ඉඩම් ව්‍යාපෘතියෙන් බිම් කොටස් ඔබත් අදම වෙන් කරගන්න.

ගෙවීම් සැලැස්ම

  • මූලික ගෙවීම 25%. ඉතිරිය මාස 24 පුරා පොලී රහිතව ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110606road.jpg

පුළුල් මාර්ග

210604150648water.jpg

ළිං වතුර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.