ප්‍රමාණය:
50A 02R 07.5P
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ වඩාත් සංචාරක ආකර්ෂණයක් ඇති වැලිගම පිහිටා ඇති මෙම ඉඩම, ස්වාභාවික සුන්දරත්වයෙන් සහ නිස්කලංක වටපිටවකින් යුතු ස්ථානයක පිහිටා ඇත.
වේගයෙන් සංවර්ධනය වන වැලිගම පිහිටි මෙම ඉඩම, යටිතල පහසුකම් සියල්ලගෙන් සමන්විත අතර ආයෝජනයකටත් පදිංචියටත් පහසුවක් ලබා දෙන ස්ථානයක්.
ඉහළම වටිනාකමක් සහිත මෙමෙ ඉඩම ඔබගේ අනාගත ආයෝජන වෙනුවෙන් ගැලපෙනම තැනකි.
ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.