KALUTARA - NAGODA

Kalutara

LIVE

34

view.png

301364

මෙම දේපල ගැන

ප්‍රමාණය : අක්කර 08

කළුතර - නාගොඩ පිහිටි මෙම ඉඩම වේගයෙන් සංවර්ධනය වන කළුතර මහ නගර සීමාව තුළ පිහිටා ඇති අතර නාගරික පහසුකම් වලට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇත.

ඉහළ ආයෝජන වටිනාකමක් සහිත මෙම ඉඩම, පාසලක් හෝ වෙනත් ආයතනයක් ස්ථාපිත කිරීමට  බාධාවකින් තොරව ලබා ගත හැකි  අතර සදහා අත්‍යවශ්‍ය සියලු පහසුකම් වලින් මෙම ඉඩම පරිපූර්ණයි.

  • කළුතර නගරයට විනාඩි 5 යි
  • පළාතොට පාරට මුහුණලා.
  • නාගොඩ ශික්ෂණ රෝහලට විනාඩි 5 යි.
  • දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි.

ඔබේ අනාගතය වෙනුවෙන් අදම මෙම ඉඩම තෝරාගෙන ,සිහින ආයෝජන ඉලක්ක සපුරා ගන්න.

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.