ALUTHGAMA - WELIPENNA

Aluthgama

LIVE

34

view.png

301364

මෙම දේපල ගැන

ප්‍රමාණය : 10A 02R 37P

අළුත්ගම  - වැලිපැන්න ප්‍රදේශයේ  පිහිටා ඇති මෙම ඉඩම නේවාසික, වාණිජ හා කාර්මික සංවර්ධන කටයුතු සදහා ඉතා සුදුසු වන අතර , සංචාරක පුරවරයක පිහිටි නිසා ඉහළ ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකි ඉතාමත් වටිනා අවස්ථාවක් වේ. 

  • යටදොල - මතුගම බස් මාර්ගයට 2 KM යි.
  • වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 යි.
  • පදිංචියටත් ආයෝජනයටත්. 
  • ඉහළ දේපළ වටිනාකමක් සහිත සංචාරක හිතකාමී ප්‍රදේශයක්. 

ඔබේ අනාගතය වෙනුවෙන් අදම මෙම ඉඩම තෝරාගෙන ,සිහින ආයෝජන ඉලක්ක සපුරා ගන්න. 

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.