logo

PRIME FAIRY LAKE - දඹුල්ල

දඹුල්ල

සජීවී

6

view.png

20053

මෙම දේපල ගැන

ICRA ලංකා 'A Stable' ණය ශ්‍රේණිගත කිරීම් සහිත ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ සංවර්ධකයා වන ප්‍රයිම් සමූහයෙන්. මහනුවර පාරට මීටර් 850ක් සහ දඹුල්ල නගරයට කිලෝමීටර් 4ක දුරින් පිහිටි 'Prime Fairy Lake - Dambulla' ඔබේ ජීවිතයට සැබවින්ම පහසුවක් ගෙනදෙයි.

ගෙවීම් සැලැස්ම

  • 15%ක මූලික ගෙවීමක් සිදුකර, ඉතිරි මුදල මාස 12ක් පුරා පොලී රහිත වාරිකවලින් ගෙවීමේ හැකියාව.

  • 25%ක මූලික ගෙවීමක් සිදුකර, ඉතිරි මුදල මාස 18ක් පුරා පොලී රහිත වාරිකවලින් ගෙවීමේ හැකියාව.

  • 20%ක මූලික ගෙවීමක් සිදුකර, ඉතිරි මුදල මාස 12ක් පුරා පොලී රහිත වාරිකවලින් ගෙවීමේ හැකියාව.

  • ප්‍රයිම් සමූහය මඟින් බැංකු ණයක් පහසුකම් සලසා ගත හැකිය.

  • brochure_black.png

    අත් පත්‍රිකාව

    පහසුකම්

    210603110622elec.jpg

    විදුලිය

    210603110640water.jpg

    නළ ජලය

    210603110632city.jpg

    නාගරික ප්‍රදේශ

    210603110619offer.jpg

    මාස 18 පොළී රහිත කාල සීමාව

    210604150651road.jpg

    අඩි 30 පළල පාර

    Loan Calculator

    Monthly payment : 178,020.00

    විමසන්න


    අනුබද්ධිත ආයතන

    ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.