මහරගම නගර මධ්‍යයේ පිහිටි පාසල් මාවත, නේවාසික මෙන්ම වාණිජමය කටයුතු සඳහාද එකසේ ගැළපෙන, ඉහළ වටිනාකමකින් යුතු කදිම බිම් කොටසකි. ඔබේ සිහින නිවහන ඉදිකිරීමට හෝ සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මින් කදිම අවස්ථාවක් සැලසේ. ප්‍රවේශ වීමේ පහසුව සහ අවට ඇති සියලුම නාගරික පහසුකම් හේතුවෙන් මෙම දේපළට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. විශේෂයෙන්ම ක්‍රීඩාංගණ, ක්‍රීඩා පහසුකම් සහ පන්ති කාමර සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් ඇති බැවින්, නවීන අධ්‍යාපන ආයතනයක් හෝ පාසලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නන් සඳහා මෙය ඉතාම සුදුසු බිම් කොටසකි. තැනිතලා භූමියක් සහිත මෙම සුවිශේෂී බිම් කොටස, අතපසු නොකළ යුතුම ආයෝජන අවස්ථාවකි.
පර්චස් 195ක්
මහරගම නගරයට ආසන්නව
නේවාසික හෝ වාණිජමය අරමුණු සඳහා
ක්‍රීඩාංගණ, ක්‍රීඩා පහසුකම් සහ පන්ති කාමර සහිත පාසලකට ඉතා කදිමයි
ඔබගේ අවශ්‍යතාවයට හොඳින්ම ගැලපෙන වටිනාම දේපළ කොටස් සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නේමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.