වේගයෙන් සංවර්ධනය වන නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ඉතා වටිනා ආයෝජන අවස්ථාවක් වන PRIME ZONE 5 එහි සුවිශේෂී පිහිටීම සහ ප්‍රධාන යටිතල පහසුකම් හේතුවෙන් පුළුල් පරාසයක ව්‍යාපාරික කටයුතු සඳහා සැලකිය යුතු වාසි ලබා දෙයි. ඔබ ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක නිවසක් ඉදි කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ද මෙය ඉතා ගැළපෙන ඉඩම් ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතියේ අනාගත වටිනාකම ඉහළ නංවන ප්‍රධාන සාධකයක් වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ යෝජිත වේයන්ගොඩ අධිවේගී පිවිසුමට ආසන්නව පිහිටීමයි. මෙය කොළඹ, කටුනායක සහ නුවර වැනි ප්‍රධාන නගරවලට සම්බන්ධතාවය වැඩිදියුණු කරනු ලබයි. දිගුකාලීන ප්‍රාග්ධන අගය වැඩි වීමේ අවස්ථාවන් සහිත මේ ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමට දැන් ඔබට අවස්ථාව ඇත
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
තෙකලා විදුලිය
අඩි 20 පළල පාර
අඩි 30 පළල පාර
වැඩි විස්තර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම