logo

IDENTITY HUB-GALLE

Galle

සජීවී

6

view.png

5653

මෙම දේපල ගැන

  • Identity-Hub – දකුණු පළාතේ පාරාදීසයක ඔබේ ඉඩ වෙන් කර ගන්න.


    සමෘද්ධිමත් වෙරළබඩ පාරාදීසයක ස්වභාවධර්මයේ චමත්කාරය සමඟ නවීන ජීවන රටාවක් Identity Hub වෙතින් අත් විඳින්න. ඉහළ ඉල්ලුමක් ඇති සංචාරක ගමනාන්තයක පිහිටා ඇති මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, සියළු පහසුකම් සහිත නිස්කලංක ජීවිතයක් ඔබට ලබා දෙන අතර, ආයෝජන හා නේවාසික අවස්ථා වෙනුවෙන් ගැළපෙන ව්‍යාපෘතියකි.


    • උණවටුනට කිලෝමීටර 3.5 යි
    • ගාල්ල-අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මීටර් 500
    • අධිවේගී මාර්ග හුවමාරුවට කිලෝමීටර 5
    • ගාල්ල-මාතර මාර්ගයට කිලෝමීටර 4
    • ඉතා ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක පිහිටා ඇත


    Identity Hub අධිවේගී මාර්ග හුවමාරුවට ආසන්නව පිහිටා ඇති අතර, කොළඹ, මාතර සහ ඉන් ඔබ්බට වැනි ප්‍රධාන නගර වෙත බාධාවකින් තොරව ළඟා වීමේ හැකියාව ලබා දෙයි. ඉඩමේ සිට වෙරළබඩ නගරයක් වන උණවටුන සහ අනෙකුත් වෙරළබඩ ගමනාන්ත වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ය. උණවටුන සංචාරකයින්ට සහ පදිංචිකරුවන්ට පාරාදීසයකි. එබැවින් මෙය ඔබට අගනා ආයෝජන අවස්ථා සපයයි.


    Identity Hub යනු ජීවත් වීමට සුදුසු ස්ථානයක් පමණක් නොව, සොබාදහම සහ නවීන ජීවන රටා අත් විඳිය හැකි තැනකි. ඔබේ බිම් කොටස අදම වෙන් කර ගන්න

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය  මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110606road.jpg

පුළුල් මාර්ග

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604140636elec.jpg

තෙකලා විදුලිය

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම