logo

GOLDEN HEAVEN - දඹුල්ල

දඹුල්ල

සජීවී

8

view.png

28

275,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

Gold Haven - දඹුල්ල, ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් වැදගත්ම සහ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලැබෙන කලාපයක පිහිටා ඇති ඉඩම් ව්‍යාපෘතියක් වේ. 

දඹුල්ල පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය පර්චස් 7 සිට 10 දක්වා විහිදෙන බිම් කොටස් 21 සමන්විත වටිනා ඉඩම් ව්‍යාපෘතියක් වන අතර පදිංචියටත් වටිනා ආයෝජනයකටත් ගැළපෙන නිසා ඔබගේ වටිනා තේරීමක් වේ. . 

සන්සුන් හා නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, දඹුල්ල නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින් ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය සියලු පහසුකම් වෙත පහසුවෙන් ළඟා විය හැකිය.

  • දඹුල්ල නගරයට 4KM යි.
  • නුවර පාරට(A9) 200M යි.
  • දඹුලු විහාරයට 1.5KM යි. 

ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් මෙන්ම වටිනාකම ඉහළ යන ආයෝජනයක් කිරීමටත් මෙය ඔබට හිමිවන සුවිශේෂී අවස්ථාවකි.

දඹුල්ල නගරයෙන් ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න Gold Haven - දඹුල්ල, ඔබට වටිනා අවස්ථාවක්!

ඔබේ බිම් කොටස අදම වෙන් කරවාගන්න.

ගෙවීම් සැලැස්ම

  • වෙන් කරවා ගැනීමට : රු.100,000
  • දින 14 ඇතුළත 10% මූලික ගෙවීම (වෙන්කිරීමේ ගාස්තුව ඇතුළුව) 
  • මූලික ගෙවීම 10% ඉතිරිය මාස 40 ගෙවන්න.
brochure_black.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.