EMBILIPITIYA - GREEN EVOKE

Embilipitiya

සජීවී

6

view.png

5546

144,500 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ඔබ ඔබේ ව්‍යාපාර කටයුතු සඳහා ස්ථානයක් සොයන ආයෝජකයෙකු හෝ ඔබේ සිහින නිවස ගොඩනැගීමට සිහින දකින්නෙකු වුවද, Green Evoke ඔබ සොයන ඉඩම් ව්‍යාපෘතියයි. නිස්කලංක හරිත පරිසරයක පිහිටි මෙම ඉඩම සියළුම යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කර ඇත. නාගරික පහසුකම් සහිත මේ ව්‍යාපෲතිය ඔබගේ ජීවිතය බොහෝ සැනසිල්ලකින් පුරවන අතර නිස්කලංක ජීවන පැවැත්මක් ලබා දේ.

  • ඇඹිලිපිටිය නගරයට කි.මී. 2.9 යි
  • උඩගම හන්දියට කි.මී. 2.5 යි
  • පානමුර - ඇඹිලිපිටිය බස් මාර්ගයට මීටර් 400යි
  • ඇඹිලිපිටිය නගර සීමාව තුළ
  • රෝහල්, බැංකු, ජාත්‍යන්තර සහ රජයේ පාසල්, සුපිරි වෙළඳසැල් ආදියට ආසන්නව පිහිටා ඇත.

ප්‍රධාන නාගරික පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම ඉඩම, නාගරික ජීවිතයේ කලබලයෙන් මිදීමට අපේක්ෂා කරන ඔබට නිවැරදිම තේරීමකි.

 Green Evoke  -ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න

ගෙවීම් සැලැස්ම

10% මූලික ගෙවීම

ඉතිරිය - මාස 40ක  ගෙවීම් සැලසුම්

බැංකු ණය පහසුකම්ද  සැලසිය හැක.


brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම