පර්චසයේ සිට
Peridot කුරුවිට - පාරාදීසයක අයිතිය හිමි කර ගන්න
Prime Group හි 'Peridot' Kuruwita ව්‍යාපෘතිය, ඔබේ සිහින නිවහන තැනීමටත් ආයෝජන අවස්ථාවන් වෙනුවෙන්ද ගැළපෙන ව්‍යාපෘතියකි. රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් පමණක් දුරින් පිහිටි Peridot Kuruwita, ඔබේ දෛනික ගමන් බිමන් පහසු කරවන ප්‍රධාන ප්‍රවාහන මාර්ගවලට සමීපව පිහිටා ඇත. මෙම ඉඩමේ පිහිටීම සහ නාගරික පහසුකම් හේතුවෙන් මෙහි වටිනාකම ඉතා ඉහළ ය.
Peridot Kuruwita, ඔබේ අනාගතය සඳහා අගනා ආයෝජනයකි. කුරුවිට වඩාත්ම ඉල්ලුමක් ඇති ලිපිනය වෙන් කර ගන්න. ඔබේ අනාගතය සොබාදහමට සමීප පරිසරයක ලියා තබන්න
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
නළ ජලය
නාගරික ප්‍රදේශ
මාස 18 පොළී රහිත කාල සීමාව
අඩි 20 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම