CAELUM - DAMBULLA

Dambulla

සජීවී

6

view.png

6581

195,000 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති CAELUM ඉක්මනින් ළඟා වීමේ පහසුව සමඟ සොබාදහමට සමීප සන්සුන් පරිසරයක් ඔබට තිළිණ කරන සුවිශේෂී ව්‍යාපෘතියකි. දඹුල්ල සහ නාවුල අතර ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති CAELUM ඔබට අවශ්‍ය සියලු පහසුකම් සමඟ, නිදහසේ ජීවත් වීමට ඉඩකඩ සලසා දෙයි.

 කඳු පන්තිවලින් වට වූ සරුසාර හරිතමය පරිසරයක පිහිටා ඇති CAELUM, සොබාදහම සමඟ ජීවත් වීමේ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මේ සන්සුන් පරිසරය ඔබේ සිහින නිවස ගොඩනැගීමට හෝ අනාගතය සඳහා වටිනා ආයෝජනයක් කිරීමට ගැළපෙනම ස්ථානයකි.

ඉඩමේ පිහිටීම

  • දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
  • දඹුල්ල නගරයට ආසන්නව.
  • නාවුල නගරයේ සිට කි.මී. 7ක් දුරින්.
  • පන්නම්පිටිය මධ්‍ය විද්‍යාලයට මීටර් 600ක් දුරින්.

ප්‍රධාන නාගරික පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම ඉඩම, නාගරික ජීවිතයේ කලබලයෙන් මිදීමට අපේක්ෂා කරන ඔබට නිවැරදිම තේරීමකි.

CAELUM -ජීවිතයේ නව පරිච්ඡේදය මෙතැනින් ආරම්භ කරන්න!


ගෙවීම් සැලැස්ම

  • ඉඩමේ වටිනාකමින් 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුළත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
  • මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
  • Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110640water.jpg

නළ ජලය

210603110606road.jpg

පුළුල් මාර්ග

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.