logo

Audit Associate

අපගේ ප්‍රයිම් ලෑන්ඩ්ස් දක්ෂ, ක්‍රියාශීලි කණ්ඩායම හා සම්බන්ද වන්න!

ඔබ අලෙවිකරණ ක්ශේස්ත්‍ර ගැන දැඩි උනන්දුවක් දක්වනවාද?

career_1.png

තැපැල් කරන දිනය

2026-08-06

career_2.png

අවසාන දිනය

2026-08-31

career_3.png

රැකියා වර්ගය

Regular

career_4.png

රැකියා කාලසටහන

Full-time

ප්රධාන වගකීම්

  • Assist in conducting internal audits across departments, branches, and projects.
  • Review documents, transactions, approvals, and supporting evidence.
  • Identify control weaknesses, process gaps, and compliance issues.
  • Prepare audit working papers and support audit report drafting.
  • Follow up on management responses and agreed action plans.
  • Support risk, compliance, and governance-related assignments.

අවශ්‍යතා

  • Part qualification in CA Sri Lanka, CIMA, ACCA, AAT, or a relevant degree in Accounting/Finance/Management.
  • Previous audit experience will be an added advantage.
  • Good analytical, communication, and report-writing skills.
  • Ability to work independently and meet deadlines.
  • Proficiency in MS Excel and MS Office.
line_vector.png

ඔබගේ රැකියා අයදුම්පත්‍රය අප වෙත යොමු කරන්න

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමඟින් එක්ව ඔබේ වෘත්තීය ජීවිතය ඊළඟ මට්ටමට කර ගෙන යන්න! අපගේ ප්‍රමුඛ දේපල ව්‍යාපෘති මෙහෙයවීමට බලසම්පන්න ශක්තිමත් රැකියා අපේක්ෂකයින් බඳවා ගනිමු. ඔබ අප හා එක් වීමට සූදානම් නම්, දැන් අයදුම් කරන්න!

ඔබගේ රැකියා අයදුම්පත්‍රය අප වෙත යොමු කරන්න

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමඟින් එක්ව ඔබේ වෘත්තීය ජීවිතය ඊළඟ මට්ටමට කර ගෙන යන්න! අපගේ ප්‍රමුඛ දේපල ව්‍යාපෘති මෙහෙයවීමට බලසම්පන්න ශක්තිමත් රැකියා අපේක්ෂකයින් බඳවා ගනිමු. ඔබ අප හා එක් වීමට සූදානම් නම්, දැන් අයදුම් කරන්න!

(doc, docx හෝ pdf ගොනු පමණයි - උපරිමය 5MB)

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.