වැලිහිඳ - AVERY

වැලිහිඳ

සජීවී

6

view.png

29190

77,500 LKR

පර්චසයේ සිට

මෙම දේපල ගැන

ඔබ ඔබේ පවුල වෙනුවෙන් ඉදිරි අනාගතයේදී සැලසුම් කිරීමට කැමති අයෙක්නම් වැලිහිඳ ඉඩමක් මිලදී ගැනීමෙන් ඔබේ කාලය හා මුදල් ඉතිරි වන අතර එය ඔබගේ අනාගතයට ආයෝජනයක් ද වේ. මෙම ඉඩම කොළඹ - කුරුණෑගල අංක 05 බස් මාර්ගයට මීටර් 500 පයින් යන දුරින් මෙම ඉඩම පිහිටා ඇත.


  • නගර 3කට සමීපව මෙම ඉඩම පිහිටා ඇත - කොටදෙණියාව, මැල්ලවගෙදර, බඩල්ගම
  • කොළඹ කුරුණෑගල බස් මාර්ගයට මීටර් 500 පයින් යන දුරින් පිහිට ඇත
  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පහසුවෙන් ලගා විය හැක
  • ගිරිඋල්ල, මීගමුව සහ දිවුලපිටිය නගර වලට ආසන්නව ඔබගේ දෛනික අවශ්‍යතා සියල්ලටම පහසුව සැලසේ.


සොබාදහම විඳිමින් නගරයෙන් පිට, සියලු නාගරික පහසුකම්වලින් සමන්විත ජීවන රටාවකට කැමති  ඔබ Prime Group හි "Avery Welihinda" තෝරාගත යුතුමයි.


වැලිහිඳ නගරයෙන්  ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න.

ගෙවීම් සැලැස්ම

මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.

මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.


Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක

brochure_black.png brochure_white.png

අත් පත්‍රිකාව

පහසුකම්

210603110622elec.jpg

විදුලිය

210603110632city.jpg

නාගරික ප්‍රදේශ

210604150629road.jpg

අඩි 20 පළල පාර

Loan Calculator

Monthly payment : 178,020.00

විමසන්න


වීඩියෝ

line_vector.png

අපි නිර්දේශ කරමු

අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.