පර්චසයේ සිට
ප්‍රසිද්ධ නගරවල ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානවලට සමීපව හරිත වටපිටාවක ගහකොළ සමඟ ජීවත් වීමට ඔබව සාදරයෙන් පිළිගන්නා අතර, මේ ඉඩම් ඔබේ නේවාසික කටයුතු සහ ආයෝජන කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් වාසිදායක වනු ඇත.
මෙම කාර්යබහුල නගරයේ සියලුම නාගරික අවශ්‍යතා සහ වාණිජ පහසුකම් භුක්ති විඳිමින්, සන්සුන් ජීවිතයක් අත්විඳීමට ඔබට අවශ්‍ය නම්, බණ්ඩාරගම Green Paradise එයට ගැළපෙනම ස්ථානයයි
මෙම අසමසම අවස්ථාව අතපසු නොකරන්න! දැන්ම ඔබේ ඉඩම වෙන් කර ගන්න
මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක
අත් පත්‍රිකාව
විදුලිය
අඩි 30 පළල පාර
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.