THE REFLECTION - SAMAGI MAWATHA THALAWATHUGODA

THALAWATHUGODA

සජීවී

6

view.png

9477

47,500,000 LKR

සිට ඉහළට

ව්යාපෘතිය ගැන

THE REFLECTION,  ඔබේ ජීවන රටාව අලුත් කරන නිවහනක්!

The Reflection හි ඉදි කරමින් පවතින සෑම නිවසකම නවීනත්වය සහ අලංකාරය මුසු කිරීම එහි විශේෂත්වයයි. ඔබට නවීන පහසුකම් සමඟ උසස් නිමාවක නිවසක් මේ ව්‍යාපෘතිය හරහා ලැබේ. තලවතුගොඩ, සමගි මාවතේ සන්සුන් පරිසරයක පිහිටා ඇති The Reflection, ඉහළ පෙළේ පාසල්, සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාද පහසුකම් වෙත ඔබට ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙයි.

  • තලවතුගොඩ නගරයට කි.මී. 1.5
  • අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 3
  • SLIIT, Horizon සහ CINEC  වෙත මිනිත්තු 15යි
  • Overseas School of Colombo සහ විදුර විද්‍යාලයට කි.මී. 2.5
  • ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ආසන්නව
  • හේමාස් රෝහලට කි.මී. 1.5
  • ආයෝජන සහ නේවාසික අරමුණු සඳහා වඩාත් සුදුසුයි

ඔබේ ජීවිතයට නවීන ආරම්භයක් - The Reflection


brochure_black.png brochure_black.png

අත් පත්‍රිකාව

විමසන්න


වීඩියෝ


line_vector.png

නිර්දේශ

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.