සිට ඉහළට
SKYE BLOSSOM - KOTTAWA
Sky Blossom කොට්ටාව - කොට්ටාව අහසේ ඔබේ ඉඩ වෙන් කර ගන්න
කොට්ටාව නගරයට සමීපයෙන් පිහිටා ඇති Skye Blossom නවීන ජීවිතයත් ආයෝජන අවස්ථාත් ඔබට හිමි කර දෙන ස්ථානයකි. මේ ප්‍රදේශයේ වර්ධනය වන පහසුකම් සහ නාගරික නවීනත්වය හේතුවෙන් අතිශයින් ඉහළ ඉල්ලුමක් මේ වෙනුවෙන් පවතී.
කොට්ටාවේ ඉදි කිරීමට නියමිත උස්ම ගොඩනැගිල්ල වන Skye Blossom Kottawa, විරල ආයෝජන අවස්ථාවකි. එය ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක ඉහළ ප්‍රතිලාභ ලබා ගනිමින් තම ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට හා කල් පවතින වටිනාකමක් අපේක්ෂා කරන නිවාස හිමියන්ට කදිම අවස්ථාවකි. හරිතමය ගහකොළ සහිත බැල්කනි සමඟ 16-මහල් කුළුණු මත ඔබේ සිහින නිවහන නවීන සැලසුම ස්වභාවධර්මය සමඟ මුසු කරමින් නිර්මාණය කර තිබේ.
විශේෂාංග:
පිහිටීම:
ඔබ ප්‍රතිලාභ අපේක්ෂා කරන ආයෝජකයෙකු වුවත්, නිවාස හිමියෙකු වුවත්, Skye Blossom Kottawa ඔබට වටිනාකම අතින් වර්ධනය වන දේපලක් හිමි කර ගැනීමට සහ අසමසම ජීවන අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් සලසයි.
ඔබේ සිහිනය සියල්ලට ඉහළින් ඉදි වෙමින් පවතී - Skye Blossom Kottawa.
ගෙවීම් සැලැස්ම
වෙන්කරවා ගැනීම - 10%
ඉතිරිය - මාසික වාරික 36කින් 0.5%
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම