Prime Group විසින් නිර්මාණය කර ඇති අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය "Prime Urban Art". කොට්ටාව, හෝකන්දර, අතුරුගිරිය, තලවතුගොඩ සහ මාලබේ යන දියුණු නගර පහක් කේන්ද්‍රගතව පිහිටා ඇත. අධිවේගී මාර්ග පිවිසුම් දෙකක්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්, විලාසිතා අලෙවිසැල්, බැංකු, ජාත්‍යන්තර පාසල් ඇතුළු තවත් බොහෝ පහසුකම් සඳහා ද පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
"Prime Urban Art" හි නවීන සුවපහසුකම් සහිත වාස්තු විද්‍යාත්මකව නිර්මාණය කරන ලද දෙමහල් නිවාස 160ක් ඇත. ඔබේ ජීවිතයට අති සුඛෝපභෝගී පහසුකම් සහ සුවපහසුව ලබා දීම වෙනුවෙන්ම මෙම නිවාස නිර්මාණය කර ඇත.
පොදු පහසුකම්
මෙම පහසුකම් සෑම නිවසකම ඇතුලත් කර ඇත
ඔබගේ සිහින නිවස මිලදී ගැනීමේ පළමු පියවර අදම තබන්න. කොට්ටාව පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියට පැමිණ එහි ඇති විශේෂත්වය ඔබේ සියසින්ම දැකබලාගන්න. නිවාස ව්‍යාපෘතිය නැරඹීමට, සියලුම විස්තර ලබා ගැනීමට සහ "Prime Urban Art" හි ඔබගේ නිවාසය වෙන්කරගැනීමට අදම අපගේ ප්‍රවීන අලෙවි නියෝජිතයින් සම්බන්ධ කරගන්න.
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම