අපගේ ප්‍රයිම් ලෑන්ඩ්ස් දක්ෂ, ක්‍රියාශීලි කණ්ඩායම හා සම්බන්ද වන්න!
ඔබ අලෙවිකරණ ක්ශේස්ත්‍ර ගැන දැඩි උනන්දුවක් දක්වනවාද?
තැපැල් කරන දිනය
2025-11-06
අවසාන දිනය
2025-11-30
රැකියා වර්ගය
Regular
රැකියා කාලසටහන
Full-time
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමඟින් එක්ව ඔබේ වෘත්තීය ජීවිතය ඊළඟ මට්ටමට කර ගෙන යන්න! අපගේ ප්‍රමුඛ දේපල ව්‍යාපෘති මෙහෙයවීමට බලසම්පන්න ශක්තිමත් රැකියා අපේක්ෂකයින් බඳවා ගනිමු. ඔබ අප හා එක් වීමට සූදානම් නම්, දැන් අයදුම් කරන්න!

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.